හිටපු ජනපති ගෝඨාභයට නොතීසි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද නොතේසි නිකුත් කර තිබෙනවා.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රධානය කරමින් ඔහුව නිදහස් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් අද විභාගයට ගැනුනු අවස්තාවේදි.