නීති විරෝධී මත්පෙති ජාවාරම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

දිගුකලක පටන් ළමුන් ඉලක්ක කර ගනිමින් නීති විරෝධී මත්පෙති ජාවාරම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී.

Read more

Local News