ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංවිතයක් නම් කර ඇති අතර භානුක රාජපක්ෂ විසින් සිදුකළ ඉල්ලීමක් අනුව ඔහු එම සංචිතයෙන් නිදහස් කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ සංචිතය පහතින්,
