පාසල් නිවාඩු කාලය අඩු කිරීමට සැලසුම්

2023 වසරේදී පාසල් නිවාඩු කාලය අඩු කර ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා කාලය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Previous articleපොළොන්නරුවේ පිරිසක් උද්ඝෝෂණයක
Next articleවීසා සහ අනෙකුත් ගාස්තු සංශෝධන වෙයි