වීසා සහ අනෙකුත් ගාස්තු සංශෝධන වෙයි November 25, 2022 2023 අයවැය යෝජනාවට අනුව දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වීසා හා අනෙකුත් ගාස්තු සංශෝධනය කිරීමට විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.