ප්‍රජාත්‍රන්තවාදයේ සිව්වන කුළුණ වන නිදහස් මාධ්‍ය ගැන කතා කරන විපක්ෂ නායක

Share

රටක ප්‍රජාත්‍රන්තවාදයේ සිව් වන කුළුණ ජනමාධ්‍ය බවත් එම නිදහස් මාධ්‍ය සුරක්ෂිත කිරීමට සෑම රජයක්ම කැප විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

2023 අයවැය කාරක සභා අවස්ථාවේ දී ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද (28) විවාදයට ගැනීමට පෙර ජන මාධ්‍ය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

නිදහස් මාධ්‍ය වෙනුවෙන් කොන්දේසි විරහිතව තමන් පෙනී සිටින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News