Time හොඳම ඡායාරූප 100 අතරට ගෝඨාභයගේ කාර්යාලයත්

Share

ලෝක ප්‍රකට Time සගරාව විසින් ප්‍රකාශයට පත්කළ 2022 වසරට අදාළ හොඳම ඡායාරූප 100 අතරට ශ්‍රී ලංකාවේ ඡායාරූපයක් ද එක්වී තිබෙනවා.

අරගලකරුවන් විසින් අත්පත් කරගත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාල කාමරයේ ඡායාරූපයක් මෙලෙස හොඳම ඡායාරූප 100 අතරට එක්වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඡායාරූපය අභිෂේක් සින්නප්පා විසින් ලබාගෙන තිබුණා.

එම ඡායාරූපය පහතින්,

Read more

Local News