විධායක ජනාධිපති පුටුවේ වාඩි වීමට තරම් දියුණු මනසක් අපේ නායකයින්ට නෑ – අනුර කුමාර November 29, 2022 විධායක ජනාධිපති පුටුවේ වාඩි වීමට තරම් දියුණු මනසක් අපේ නායකයින්ට නැති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. විධායක ජනාධිපති ධූරයේ බොහෝ අහිතකර ප්‍රතිඵලයන්ට මුහුණ දීමට රටේ ජනතාවට අද සිදුව ඇති බවද ඔහු පෙන්වා දෙනවා.