පෘතුගාලය හා බ්‍රසීලය අවසන් 16දෙනාගේ වටයට November 29, 2022 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලැබීමට බ්‍රසීලය සහ පෘතුගාලය සමත් වුණා. ඒ ඊයේ සහ අද අලුයම පැවති තරඟ ජයග්‍රහණය කරමින්. අවසන් 16 දෙනාගේ වටයට මුලින්ම තේරී පත්වූයේ ප්‍රංශයයි.