කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට November 30, 2022 පල්ලෙකැලේ පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.