මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට November 30, 2022 මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් පුද්ගලයින් තිදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකාය, රාගම පිහිටි නිවසක සිදුකළ වැටලීමකදී.