විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ගැන අභියාචනා ඉදිරිපත් කිරීමට මාසයක කාලයක්

Share

ඊයේ (02) දිනයේ දී නිකුත් කළ සරසවි කඩඉම් ලකුණු පිළිබඳව අභියාචනාවන් ඉදිරිපත් කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මෙලෙස නිකුත් කළ කඩඉම් ලකුණු යටතේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් 41,228 ක් බඳවා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Read more

Local News