සේනා සොයා ගිය කෘෂිකර්ම ඇමති

Share

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ පස්වරුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන් පරික්ෂා කර තිබෙනවා. කෘෂිකර්ම නිලධාරීන් හා ගොවිජන සංවර්ධන නිලධාරීන් පිරිසක් සමඟ අනුරාධපුර සීප්පු කුලම, විරුප්පන්කුලම ගම්මානයේ වගා කර ඇති බඩ ඉරිඟු යායවල් කිහිපයක් මෙලෙස අමාත්‍යවරයාගේ පරීක්ෂාවට ලක් වුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩ ඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වන විට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වීම හමුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා බඩ ඉරිඟු වගාවන් පරීක්ෂා කර ඇත්තේ.

Read more

Local News