දියත උයනේදී රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවයක December 5, 2022 අද පෙරවරුවේ දියත උයන ඉදිරිපිටදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක නිරත වුණා. ඔවුන් ඉල්ලන්නේ තමන්ට නියමිත පරිදි රැකියා අවස්ථා ලබා දෙන ලෙසටයි. විරෝධතා පවත්වන ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පැමිණියා.