ඉන්දුනීසියාවේ සෙමේරූ ගිනිකන්ද පුපුරා යයි

Share

ඉන්දුනීසියාවේ සෙමේරූ ගිනිකන්ද පුපුරා ගොස් තිබෙනවා.

ගිනිකන්දේ සිට 8km පමණ ප්‍රදේශය තුල සියලු ක්‍රියාකාරකම් තහනම් කර ඇති අතර 2000කට ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

මේ හේතුවෙන් ජපානයේ දකුණු දිග දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

Read more

Local News