ඩීසල් මිල අඩුකෙරේ December 5, 2022 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වල ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රී 12.00 සිට රුපියල් 10 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 420 කි.