පයාගල මුහුදු වෙරළට ආ අමුත්තා

පයාගල ඇලගහවත්ත මුහුදු වෙරළට දැවැන්ත කිඹුලෙකු පැමිණ තිබෙනවා.

ධීවර ජනතාව විසින් එම කිඹුලා වනජිවි නිලධාරීන් වෙත භාරදිම සඳහා අල්ලා ගැට ගසා ඇති බවයි වාර්තා වන්නේ.