කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක් December 7, 2022 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ ලකුණු 109ක පහසු ජයක් හිමි කරගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ (06) සමත්විය. ඒ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත්කරමිනි.