අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

Share

2023 අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පස්වරු 5.00 ට ඡන්ද විමසීම පැවැත්වෙන අතර, මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිපත්ති මෙන්ම ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.

Read more

Local News