කැසිනෝවලට ලැබුණ අනුමැතිය December 8, 2022 කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත සම්මත කර තිබෙනවා. අද (08) පාර්ලිමේන්තුවේ දී මේ ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ බව පැවසීය.