අද විදුලිය කැපෙන හැටි

අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක්.

news images
Previous articleFIFA අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද ඇරඹෙයි
Next articleකාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්