සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක්

සීතාවක සංචාරක කර්මාන්තය නැංවීමට සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක් එළඹෙන පහළොස් වැනිදා සිට අරඹන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සීතාවකපුරසංචාරක කලාප වර්ධනය වැඩසටහන පිළිබඳව පැවැති සාකච්ඡාවකටඑක්වෙමිනි.