ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය තාක්ෂණික මධ්‍යස්ථාන කරන්න හදන සජිත්

මන්දිර දේශපාලනය මේ මොහොතේ රටට ගැලපෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය තාක්ෂණික හා පරිගණක මධ්‍යස්ථාන බවට පත් කළ යුතු බවයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.