අභිජනනය කරන ලද බිත්තර ලක්ෂ 2ක් ගේන්න අමරවීර සූදානමින්

Share

මෙරට පවතින බිත්තර හිඟයට විකල්පයක් වශයෙන් අභිජනනය කරන ලද බිත්තර ලක්ෂ දෙකක් මෙරටට ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම අමාත්‍යංශයේ පශු සම්පත් අංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

මව් සතුන් ආනයනය කළොත් බිත්තර නිෂ්පාදනය මාස එකොළහකින් පමණ ප්‍රමාද වීම නිසා මෙලෙස අභිජනනය කළ බිත්තර ගෙන්වීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

Read more

Local News