ගාස්තු වැඩි කළොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක – විදුලි වෘත්තීය සමිති කියයි

Share

සියයට හැට පහකින් විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් අනතුරුව, අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදුලි ගාස්තු ඉහල දැමීමට අදාළ යෝජනාව සඳහා අද දිනයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුවහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

Read more

Local News