අක්‍රමවත් කසල බැහැර කිරීම නිසා පීඩා විදින කැකිරාවේ ජනතාව

Share

කැකිරාව ප්‍රාදේශීය සභාවට අයත් ගම්මාන රැසක එකතු වන කැලිකසල නිසි ලෙස බැහැර කිරීමට වැඩ පිළිවෙලක් නැති නිසා එම ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

කැලිකසල ආහාරයට ගන්න වන අලි මෙහි නිතර පැමිණෙන බව ප්‍රදේශවාසීන් පවසයි.

නිසි වැඩපිළිවෙළක් නැතිව මෙලෙස එකතුවන කැලිකසල හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්වෙලා. වන අලි ඇතුලු වන සතුන් කැලිකසල ආහාරයට ගැනීමට නිරන්තරයෙන් මෙම ස්ථානයට පැමිණෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Read more

Local News