නීති විරෝධී ලෙස මැණික් ගරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට January 9, 2023 බගවන්තලාව, ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මැණික් ගරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හැටන් පොලීසිය සිදුකළ වැටලීමකදී. මෙහි සිටි එක් සැකකරුවෙකු පලාගොස් ඇති අතර, ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.