නව සන්ධානය ගැන සුබ පණිවිඩය ඉදිරි පැය 24 තුළ – ඩිලාන් කියයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම් කිහිපයක් එක්ව ගොඩනගන සන්ධානය පිළිබඳ සුභ පණිවිඩය ඉදිරි පැය විසිහතර තුල දැනුම් දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

ඒ නව සන්ධානය පිළිබඳව පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊට පක්ෂ රැසක මන්ත්‍රීවරුන් එක්ව සිටියා.

Read more

Local News