අක්කර තුනක කංසා වගා කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට January 10, 2023 කතරගම වෙහෙරගල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස අක්කර තුනක කංසා වගා කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී.