ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය ආරම්භ වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (10) ආරම්භවීමට වුණා.

ඒ අනුව පළමු එක්දින තරගය Guwahati හිදී අද පස්වරු 1.30 ට ආරම්භ වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Previous articleකෝටි තුනකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 2ක් අත්අඩංගුවට
Next articleනීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු ඉහළට