ඉහළ ගිය විදුලි බිලට ව්‍යාපාරිකයින්ගෙන් චෝදනා January 11, 2023 විදුලි බිල ඉහළ දැමීමේ තීරණය හමුවේ ව්‍යාපාරික ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. රජය ගත යුත්තේ තමාට සුබවාදී තීරණ නොව, සමස්ත ජනතාවටම සුබවාදී තීරණ බවයි ලාංකීය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර පවසන්නේ.