මෝදර ධීවර වරායේ බෝට්ටු 07ක් ගිනි ගනී January 11, 2023 මෝදර ලෙල්ලම මුහුදු තීරයේ ධීවර බෝට්ටු 7ක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. අද අලුයම 01.30ට පමණ ගන්න හටගෙන ඇති බවයි මෝදර පොලීසිය සඳහන් කර සිටියේ.