පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් අගමැති හමුවෙයි

නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් (11) අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර ද එක්ව සිටියාය.

Previous articleශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගය අද
Next articleශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ ජපානයේ අවධානය