IMF ප්‍රමාද වීමෙන් ජන ජීවිතයට බලපෑම් – මුදල් රාජ්‍ය ඇමති ජාත්‍යන්තරයට කියයි

ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකය යථාවත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් බහු පාර්ශවික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

IMF ප්‍රමාද වීම නිසා රටේ ජන ජීවිතයට ද බලපෑම් එල්ල වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.