අන්තරේ විරෝධතාවක January 16, 2023 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස හා තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.