Tuesday, March 19, 2024.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද (17) රැස්වීමට නියමිතව තිබෙනවා.

අද උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද සිට ලබන 20 වනදා දක්වා රැස්වීමට නියමිතයි.

Read more

Local News