ජනපති පාර්ලිමේන්තුවට

අද (17) පාර්ලිමේන්තු සැසි වාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණ තිබෙනවා.

අද පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා පාර්ලිමේන්තු සැසි වාරය පැවැත්වීමට නියමිතව ඇත.