නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි

නව කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.

මෙලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් යන දෙදෙනායි.