75වන නිදහස සැමරීමට සැබෑ ලාංකිකයින් ලෙස එක්වන – ජනපතිගෙන් ඉල්ලීමක් January 20, 2023 75වන නිදහස් උත්සවය සැමරීමට ශක්තිමත් සහ සැබෑ ශ්‍රී ලාංකිකයින් ලෙස එක්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.