අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක්.

Previous articleඅද ශීත කාලගුණික තත්ත්වයක්
Next articleඅද ගිගුරුම් සහිත වැසි