තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් January 23, 2023 තැපැල් ඡන්ද අයදුම් කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. මේ අතර උසස් පෙළ විභාගයට බාධා වන අයුරින් සිය ප්‍රචාරණ කටයුතු සිදු කරන්න එපා යැයි මැතිවරණ කොමිසම සියලු අපේක්ෂකයන්ට දැනුම් දී තිබෙනවා.