කළු සතිය අද සිට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට දිවයින පුරා කළු විරෝධතා සතියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හා ඖෂධ හිඟයට විසදුම් ඉල්ලමින්.

ඒ අනුව මහජන පෙත්සමක් අත්සන් කිරීම ද අද සිදු කෙරුණා.

Previous articleතැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
Next articleතම රජයක් යටතේ පැත්ත මාරු කරන අයට දෙන දඬුවම ගැන අනුර කියන කතාව