පුරාවස්තු සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට January 23, 2023 නිධානයකින් ලබා ගත් බවට සැක කෙරෙන පුරාවස්තු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී. කළුතර පිහිටි හෝටලයක රථගාලක් අසලදී මෙම වැටලීම සිදුකර තිබුණා.