වන අලි පහරදීමකින් තරුණයෙකු මරුට

වන අලි පහරදීමකින් මීගලෑව සියඹලාන්ගමුව ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබෙනවා.

රැකියාව අවසන් කර නිවසට යමින් සිටියදී ඔහු මෙම වන අලි පහර දීමට ලක්ව තිබුණා.