රාජ්‍ය සේවක වැටුප් ගෙවන දින ගැන නිවේදනයක්

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද ඔහු පැවසීය.

Previous articleවන අලි පහරදීමකින් තරුණයෙකු මරුට
Next articleඅද මි.මී. 75ට වැඩි තරමක තද වැසි