විදුලි කප්පාදුව නැවත වෙනස් වෙයි January 24, 2023 හෙට (25) සහ අනිද්දා (26) දිනවල විදුලි කප්පාදුව නැවත පැය 2 යි විනාඩි 20 ක් දක්වා වැඩිකර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. අද (24) දිනයේ විදුලි කප්පාදුව පැය 2 කට සීමා කර තිබුණා.