පුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට ෆවුසිගේ නම ගැසට් කරයි January 25, 2023 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා A.H.M ෆවුසි පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.