වසන්ත මුදලිගේ අධිකරණයට

බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඔහුව සිරගත කර අදට දින 159 ක්.

මේ අතර වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් අදත් උද්ඝෝෂණයක් පැවැත්වුණා.