වසන්ත නිදහස් කරන ලෙස ඉල්ලා නිහඬ විරෝධතාවයක්

Share

බන්ධනාගාර ගත කර සිටින වසන්ත මුදලිගේ අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

මේ අතර වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් අදත් නිහඬ විරෝධතාවයක් පැවැත්වුණා.

Read more

Local News