නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව කියන අනුර January 25, 2023 රටේ අර්බුදයට දේශපාලන සංස්කෘතියත් ප්‍රධාන වශයෙන් බලපාන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.